දෙමළ ජනතාවගේ යුක්තිය සඳහා ඇමරිකාව සහ බ්‍රිතාන්‍ය සහාය ලබාදිය යුතුයි – විග්නේෂ්වරන්

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාවක් ඉදිරිපත් කළ ඇමරිකාව, බ්‍රිතාත්‍ය ඇතුළු රටවල් දෙමළ ජනතාවට යුක්තිය ලබා ගැනීමට ද අඛණ්ඩව සහාය ලබාදිය යුතු යැයි උතුරු පළාත් මහ ඇමැති සී.වී. විග්නේෂ්වරන් මහතා පවසයි. මේ සම්බන්‍ධයෙන් ඔහු වැඩිදුරටත් පවසා සිටින්නේ, “යුද අපරාධ සිඳුකළ පිරිසට දඞුවම් ලබා දෙන බවට ශ්‍රී ලංකා රජය පවසා සිටයද ඇත්තෙනම් ඔවුන්ට … Continue reading දෙමළ ජනතාවගේ යුක්තිය සඳහා ඇමරිකාව සහ බ්‍රිතාන්‍ය සහාය ලබාදිය යුතුයි – විග්නේෂ්වරන්